Lakpura
Lakpura® · 本

Giniyam Warsha

から¥2,206

From the publisher

සියල් ආශා අතර සැගවුණු

පුංචි මල් කැකුලක් තියේ...

අනෝරාවට හසුව රුදුරුව

පාව ඇවිදින් හිස් අහස තුල

කර්කශව ගිය පොළෝ තලයක

හැපි හැපී ඈ වැළපුණේ...

සුදු පිච්ච මල් පෙත්තකට සම

පුංචි කොපුලක් මුදු හාදු තිය...

රොන් සොයන බඹරෙකු ඇදේ..

පිච්ච මල ඔහු වෙත බැදේ...

ඇයත් නොදැනිම මල්වරව ගිය

වසන්තය ගිනි ගෙන දැවේ...

අනෝරා වැහි රුදුරු වේ...

ගිනියම්ව තව තව වැටේ..!

Giniyam Warsha by Sayu Sathsara is a Sinhala book published by Nisa Publication, listed under Fiction, Novels, Romantic.

Book details

Titleගිනියම් වර්ෂා (Giniyam Warsha)
AuthorSayu Sathsara
LanguageSinhala
Pages584
CoverSoft Cover
ISBN9786245999194
PublisherNisa Publication

技術仕様

商品番号LKYNTT7A59
GTIN / バーコード9786245999194
配送重量682 g
Madubashini
商品アドバイザー

Madubashini マネージャー

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Madubashiniに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問