From the publisher
සියල් ආශා අතර සැගවුණු
පුංචි මල් කැකුලක් තියේ...
අනෝරාවට හසුව රුදුරුව
පාව ඇවිදින් හිස් අහස තුල
කර්කශව ගිය පොළෝ තලයක
හැපි හැපී ඈ වැළපුණේ...
සුදු පිච්ච මල් පෙත්තකට සම
පුංචි කොපුලක් මුදු හාදු තිය...
රොන් සොයන බඹරෙකු ඇදේ..
පිච්ච මල ඔහු වෙත බැදේ...
ඇයත් නොදැනිම මල්වරව ගිය
වසන්තය ගිනි ගෙන දැවේ...
අනෝරා වැහි රුදුරු වේ...
ගිනියම්ව තව තව වැටේ..!
Giniyam Warsha by Sayu Sathsara is a Sinhala book published by Nisa Publication, listed under Fiction, Novels, Romantic.
Book details
| Title | ගිනියම් වර්ෂා (Giniyam Warsha) |
| Author | Sayu Sathsara |
| Language | Sinhala |
| Pages | 584 |
| Cover | Soft Cover |
| ISBN | 9786245999194 |
| Publisher | Nisa Publication |


