Lakpura
Lakpura® · 本

Detha Yoma Ahasa Desa

から¥315

From the publisher

ඝාතන රැල්ලත් සමඟ යුද ගිනිදැල්වලට මැදි වූ සරයේවෝ නගරය තුළ කොටුවන එකොළොස් හැවිරිදි පාසල් දැරියක වූ ස්ලාටා තම ජීවිතයේ ළසෝ තැවුල් ඉතා සංවේදී ව විස්තර කරන්නීය. වතුර, විදුලිය හෝ ගෑස් නොමැති ව තම නිවසේ ම සිරකාරියක වන ස්ලාටාගේ අපේක්ෂාවන්, බිය හා සංකාවන් දෝරේ ගලායනුයේ ඇගේ දින සටහන් මත ය. තමන්ට අහිමි වූ මිතුරු - මිතුරියන්, නෑසියන් ගැන මෙන් ම සදහට ම තමාගෙන් සමුගත් සොඳුරු ළමාවිය පිළිබඳ ව ඇය හඬා වැටෙනුයේ හද කකියවන නිර්ව්‍යාජත්වයකින් හා නිරවුල් බවකින් යුතු ව ය.

Detha Yoma Ahasa Desa by Ranjith Kuruppu is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Fiction, Translations.

Book details

Titleදෑත යොමා අහස දෙසා (Detha Yoma Ahasa Desa)
AuthorRanjith Kuruppu
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556771831
PublisherFast Publishing (Pvt) Ltd

技術仕様

商品番号LKEJWTNNDF
GTIN / バーコード9789556771831
配送重量250 g
Malaka
商品アドバイザー

Malaka シニアエグゼクティブ

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Malakaに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問