From the publisher
ඝාතන රැල්ලත් සමඟ යුද ගිනිදැල්වලට මැදි වූ සරයේවෝ නගරය තුළ කොටුවන එකොළොස් හැවිරිදි පාසල් දැරියක වූ ස්ලාටා තම ජීවිතයේ ළසෝ තැවුල් ඉතා සංවේදී ව විස්තර කරන්නීය. වතුර, විදුලිය හෝ ගෑස් නොමැති ව තම නිවසේ ම සිරකාරියක වන ස්ලාටාගේ අපේක්ෂාවන්, බිය හා සංකාවන් දෝරේ ගලායනුයේ ඇගේ දින සටහන් මත ය. තමන්ට අහිමි වූ මිතුරු - මිතුරියන්, නෑසියන් ගැන මෙන් ම සදහට ම තමාගෙන් සමුගත් සොඳුරු ළමාවිය පිළිබඳ ව ඇය හඬා වැටෙනුයේ හද කකියවන නිර්ව්යාජත්වයකින් හා නිරවුල් බවකින් යුතු ව ය.
Detha Yoma Ahasa Desa by Ranjith Kuruppu is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Fiction, Translations.
Book details
| Title | දෑත යොමා අහස දෙසා (Detha Yoma Ahasa Desa) |
| Author | Ranjith Kuruppu |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556771831 |
| Publisher | Fast Publishing (Pvt) Ltd |


