Lakpura
Lakpura® · 本

Chalaka Rasayanaya

から¥1,324

From the publisher

චාලක රසායනය ඒකකයට අයත් සියලු විෂය කරුණු මෙම පොතින් ආවරණය වී ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ සියලු විස්තර ද මෙම පොතට ඇතුළත් වේ.

තවද, සිසුනට සිය දැනුම හා ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස විශාල ප්‍රමාණයක් ද මෙහි අඩංගු වේ.

අ.පො.ස (උසස් පෙළ) රසායන විද්‍යාව විෂය නිර්දේශයට ඇතුළත් නොවන ඉතා සුළු කොටස් කිහිපයක් ද පුර්ණත්වය සඳහා මෙම ග්‍රන්ථය ඇතුළත් කර එම කොටස් * ලකුණින් දක්වා ඇත.

Chalaka Rasayanaya by HEMACHANDRA BASNAYAKE is a Sinhala book published by Godage International Publishers, listed under Advanced Level (A/L), School Books.

Book details

Titleචාලක රසායනය (Chalaka Rasayanaya)
AuthorHEMACHANDRA BASNAYAKE
LanguageSinhala
CoverSoft Cover
PublisherGodage International Publishers

技術仕様

配送重量250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

こちらもおすすめ

Lakpura® スタッフに質問