From the publisher
චාලක රසායනය ඒකකයට අයත් සියලු විෂය කරුණු මෙම පොතින් ආවරණය වී ඇති අතර අදාළ ප්රායෝගික පරීක්ෂණ පිළිබඳ සියලු විස්තර ද මෙම පොතට ඇතුළත් වේ.
තවද, සිසුනට සිය දැනුම හා ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්යාස විශාල ප්රමාණයක් ද මෙහි අඩංගු වේ.
අ.පො.ස (උසස් පෙළ) රසායන විද්යාව විෂය නිර්දේශයට ඇතුළත් නොවන ඉතා සුළු කොටස් කිහිපයක් ද පුර්ණත්වය සඳහා මෙම ග්රන්ථය ඇතුළත් කර එම කොටස් * ලකුණින් දක්වා ඇත.
Chalaka Rasayanaya by HEMACHANDRA BASNAYAKE is a Sinhala book published by Godage International Publishers, listed under Advanced Level (A/L), School Books.
Book details
| Title | චාලක රසායනය (Chalaka Rasayanaya) |
| Author | HEMACHANDRA BASNAYAKE |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| Publisher | Godage International Publishers |



