Lakpura
Lakpura® · 本

Balangoda Maha Nahimi Sabendi Katha 2

から¥476

From the publisher

අපවත් වී වදාළ අග්ග මහා පණ්ඩිත බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමිපාණන් වහන්සේ තරම් අපේ පියවි ඇසට නොපෙනෙන සත්ත්වයන් (දෙවියන්, යක්ෂයන්, ප්‍රේතයන්) පිළිබඳ යථාර්ථවාදීව, බුදුදහම අනුවම විස්තර කළ කෙනෙකු මෑත ඉතිහාසයේ නැති තරම්ය. උන්වහන්සේ නිකම්ම නිකම් හොල්මන් අවතාර පිළිබඳ ප්‍රකාශ කළේ නැත. ලෝක සත්‍යය නොදන්නා, බුදු දහම නොදන්නා, එහෙත් බෞද්ධයෝ යැයි කියාගන්නා සමහරු මේ කතා සෝපාහාසයෙන් විවේචනය කරති.

බළංගොඩ මහා නාහිමියන් මේවා විස්තර කළේ බුදු දහමේ පදනම වන පටිච්ච සමුප්පාදයට අනුව හේතුව හා ඵලය සනාථ කරමිනි. කර්මය හා විපාකය පැහැදිලි වන ආකාරයෙනි. ඒ අනුව පුනර්භවයක් ඇති බව පැහැදිලි වන අයුරිනි.

Balangoda Maha Nahimi Sabendi Katha 2 by Mathugama Mahinda Wijethilaka is a Sinhala book published by Sadeepa Publication, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleබලංගොඩ මහා නාහිමි සබැඳි කතා 2 (Balangoda Maha Nahimi Sabendi Katha 2)
AuthorMathugama Mahinda Wijethilaka
LanguageSinhala
Pages144
CoverSoft Cover
ISBN9789556617580
PublisherSadeepa Publication

技術仕様

商品番号LKR64C9RC3
GTIN / バーコード9789556617580
配送重量198 g
ISBN978-955-661-758-0
Pages144
LanguageSinhala
PublisherSadeepa Publication
Madubashini
商品アドバイザー

Madubashini マネージャー

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Madubashiniに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問