From the publisher
අපවත් වී වදාළ අග්ග මහා පණ්ඩිත බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමිපාණන් වහන්සේ තරම් අපේ පියවි ඇසට නොපෙනෙන සත්ත්වයන් (දෙවියන්, යක්ෂයන්, ප්‍රේතයන්) පිළිබඳ යථාර්ථවාදීව, බුදුදහම අනුවම විස්තර කළ කෙනෙකු මෑත ඉතිහාසයේ නැති තරම්ය. උන්වහන්සේ නිකම්ම නිකම් හොල්මන් අවතාර පිළිබඳ ප්‍රකාශ කළේ නැත. ලෝක සත්‍යය නොදන්නා, බුදු දහම නොදන්නා, එහෙත් බෞද්ධයෝ යැයි කියාගන්නා සමහරු මේ කතා සෝපාහාසයෙන් විවේචනය කරති.
බළංගොඩ මහා නාහිමියන් මේවා විස්තර කළේ බුදු දහමේ පදනම වන පටිච්ච සමුප්පාදයට අනුව හේතුව හා ඵලය සනාථ කරමිනි. කර්මය හා විපාකය පැහැදිලි වන ආකාරයෙනි. ඒ අනුව පුනර්භවයක් ඇති බව පැහැදිලි වන අයුරිනි.
Balangoda Maha Nahimi Sabendi Katha 2 by Mathugama Mahinda Wijethilaka is a Sinhala book published by Sadeepa Publication, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | බලංගොඩ මහා නාහිමි සබැඳි කතා 2 (Balangoda Maha Nahimi Sabendi Katha 2) |
| Author | Mathugama Mahinda Wijethilaka |
| Language | Sinhala |
| Pages | 144 |
| Cover | Soft Cover |
| ISBN | 9789556617580 |
| Publisher | Sadeepa Publication |


