Lakpura
Lakpura® · 本

Asarana Minissu

から¥315

From the publisher

දොස්තයෙව්ස්කි මෙම නවකතාව ලියා එහි අත්පිටපත තම සගයෙකු වූ ග්‍රීගොරෝව්ච්ට පෙන්වීය. හෙතෙම එය ගෙන ගොස් එකල විවේචන සංග්‍රහයක් පල කරවීමට ලේඛකයන් සොයමින් සිටි නික්‍රසොච් නමැති ප්‍රකාශකයාට පෙන්වීය. නික්‍රසොච් මෙය කියවා බලා තවදුරටත් ඒ පිලිබඳ අදහස් දැන ගැනීම පිණිස එකල ප්‍රසිද්ධ විචාරයකුව සිටි බෙලින්ස්කි නමැති ලේඛකයා වෙත ගෙන ගොස් "මම අවේ අලුත් ගොගොල් කෙනෙකු පහල වී සිටින බව කියන්ටයි" කියමින් එය ඔහුට දුන්නේය.

Asarana Minissu by G.S.B. Senananyake is a Sinhala book published by Kurulu Book Publishers, listed under Fiction & Literature.

Book details

Titleඅසරණ මිනිස්සු (Asarana Minissu)
AuthorG.S.B. Senananyake
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555912723
PublisherKurulu Book Publishers

技術仕様

商品番号LKRNC7WMT3
GTIN / バーコード9789555912723
配送重量250 g
Binupa
商品アドバイザー

Binupa エグゼクティブ

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Binupaに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問