Lakpura
Lakpura® · පොත්

Asarana Minissu

සිටRs 664.42

From the publisher

දොස්තයෙව්ස්කි මෙම නවකතාව ලියා එහි අත්පිටපත තම සගයෙකු වූ ග්‍රීගොරෝව්ච්ට පෙන්වීය. හෙතෙම එය ගෙන ගොස් එකල විවේචන සංග්‍රහයක් පල කරවීමට ලේඛකයන් සොයමින් සිටි නික්‍රසොච් නමැති ප්‍රකාශකයාට පෙන්වීය. නික්‍රසොච් මෙය කියවා බලා තවදුරටත් ඒ පිලිබඳ අදහස් දැන ගැනීම පිණිස එකල ප්‍රසිද්ධ විචාරයකුව සිටි බෙලින්ස්කි නමැති ලේඛකයා වෙත ගෙන ගොස් "මම අවේ අලුත් ගොගොල් කෙනෙකු පහල වී සිටින බව කියන්ටයි" කියමින් එය ඔහුට දුන්නේය.

Asarana Minissu by G.S.B. Senananyake is a Sinhala book published by Kurulu Book Publishers, listed under Fiction & Literature.

Book details

Titleඅසරණ මිනිස්සු (Asarana Minissu)
AuthorG.S.B. Senananyake
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555912723
PublisherKurulu Book Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKRNC7WMT3
GTIN / බාර්කේතය9789555912723
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න