From the publisher
සාරා වසා තිබූ කාමරේ දොර හෙමිහිට විවර කළාය. දොර ඇරෙන්වාත් එක්කම බරැති යමක් බිම වැටෙන හඬ සාරාට ඇසිණි. බාගෙට ඇරුණු දොරින් සාරා එබී බැලුවාය. මොහොතකට පෙර වසා තිබූ කාමරේ දොරට හේත්තු වී උන් කවුරුන් හෝ කාමරේ බිම වැටී සිටියි. සරාට පුදුම ඒක නොවේ. කවුරුත් නැතැයි සිතා ඇතුළු වූ නිවසේ කාමරේක බිම කවුරුන් හෝ වැටී සිටියි. "දෙයියනේ රාජා අන්කල්......" සාරා බිම වැටී උන් පුද්ගලයා හඳුනන්නීය.
Apen Ekek by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Publishers, listed under Adult, Fiction, Thriller.
Book details
| Title | අපෙන් එකෙක් (Apen Ekek) |
| Author | Monika Pushpa Kumari |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786246103088 |
| Publisher | Warna Graphic & Publishers |


