Lakpura
Lakpura® · Livres

Apen Ekek

À partir de€4.48

From the publisher

සාරා වසා තිබූ කාමරේ දොර හෙමිහිට විවර කළාය. දොර ඇරෙන්වාත් එක්කම බරැති යමක් බිම වැටෙන හඬ සාරාට ඇසිණි. බාගෙට ඇරුණු දොරින් සාරා එබී බැලුවාය. මොහොතකට පෙර වසා තිබූ කාමරේ  දොරට හේත්තු වී උන් කවුරුන් හෝ කාමරේ බිම වැටී සිටියි. සරාට පුදුම ඒක නොවේ. කවුරුත් නැතැයි සිතා ඇතුළු වූ නිවසේ කාමරේක බිම කවුරුන් හෝ වැටී සිටියි.   "දෙයියනේ රාජා අන්කල්......"   සාරා බිම වැටී උන් පුද්ගලයා හඳුනන්නීය.

Apen Ekek by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Publishers, listed under Adult, Fiction, Thriller.

Book details

Titleඅපෙන් එකෙක් (Apen Ekek)
AuthorMonika Pushpa Kumari
LanguageSinhala
CoverSoft Cover
ISBN9786246103088
PublisherWarna Graphic & Publishers

Caractéristiques techniques

GTIN / code-barres9786246103088
Poids d’expédition250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®