Lakpura
Lakpura® · 本

Adara Kutiya

から¥315

From the publisher

"කොහොමද උත්පලා රසාන්ති යාලු උණේ?"

"ෆේස් බුක් එකෙන්"

"ෆේස් බුක් එකෙන් අඳුන ගෙන කොච්චර කාලයක්

වෙනව ද?"

"මාස දෙකක් විතර"

"ඔය දෙන්නා මුණ ගැහුණු පළවෙනි දවසද?"

"නෑ... දෙවෙනි දවස"

"ඇයි මරන්ඩ හිතුණෙ?"

"මම මරන්ඩ හිතුවෙ නැහැ. එයාට මාව කසාද

බඳින්න ඕන කියලා කරදර කෙරුවා....

මම බෑ කිව්වා.... ඔය දිගට ගියා. අවසානේ

මට මල පැන්නා, ඊට පස්සේ ඉවරයක් කරා"

"ඒ වෙන කොට ඔය දෙන්නා ලිංගිකව හැසිරිලා

ද හිටියේ"

"ඔව්"

"කී පාරක් ද?"

"දෙපාරක්"

"ආදරය කරපු කෙනෙක් එහෙම මරන්න හිතෙනවද?"

Adara Kutiya by Palitha Lokupothagama is a Sinhala book published by Lokupothagama Publishers, listed under Fiction, Novels.

Book details

Titleආදර කුටිය (Adara Kutiya)
AuthorPalitha Lokupothagama
LanguageSinhala
Pages189
CoverSoft Cover
ISBN9786245723003
PublisherLokupothagama Publishers

技術仕様

商品番号LKDGZMTZR6
GTIN / バーコード9786245723003
配送重量248 g
Madubashini
商品アドバイザー

Madubashini マネージャー

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Madubashiniに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問