Lakpura
Lakpura® · 书籍

Adara Kutiya

起价13.32 CNY

From the publisher

"කොහොමද උත්පලා රසාන්ති යාලු උණේ?"

"ෆේස් බුක් එකෙන්"

"ෆේස් බුක් එකෙන් අඳුන ගෙන කොච්චර කාලයක්

වෙනව ද?"

"මාස දෙකක් විතර"

"ඔය දෙන්නා මුණ ගැහුණු පළවෙනි දවසද?"

"නෑ... දෙවෙනි දවස"

"ඇයි මරන්ඩ හිතුණෙ?"

"මම මරන්ඩ හිතුවෙ නැහැ. එයාට මාව කසාද

බඳින්න ඕන කියලා කරදර කෙරුවා....

මම බෑ කිව්වා.... ඔය දිගට ගියා. අවසානේ

මට මල පැන්නා, ඊට පස්සේ ඉවරයක් කරා"

"ඒ වෙන කොට ඔය දෙන්නා ලිංගිකව හැසිරිලා

ද හිටියේ"

"ඔව්"

"කී පාරක් ද?"

"දෙපාරක්"

"ආදරය කරපු කෙනෙක් එහෙම මරන්න හිතෙනවද?"

Adara Kutiya by Palitha Lokupothagama is a Sinhala book published by Lokupothagama Publishers, listed under Fiction, Novels.

Book details

Titleආදර කුටිය (Adara Kutiya)
AuthorPalitha Lokupothagama
LanguageSinhala
Pages189
CoverSoft Cover
ISBN9786245723003
PublisherLokupothagama Publishers

技术参数

产品编号LKDGZMTZR6
GTIN / 条形码9786245723003
运输重量248 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问