Lakpura
Lakpura® · 本

Abhidharmachandrikawa (sampurna Potha)

から¥1,734

From the publisher

අභිධර්මය උගෙනීමට, භාවිතා කිරීමට විශාල පිරිසක් උනන්දුවක් දක්වන මේ යුගයේ එසේ අභිධර්මය උගන්වන අයට අත්පොතක් වශයෙන් පාවිච්චි කිරීමට මෙය ඉතාම යහපත්ය. ගැඹුරු ධර්මයක් වන අභිධර්මය කුඩා ළමයාගේ පටන් වැඩිහිටියා දක්වා සෑම තරාතිරමේ අයෙකුටම පහසුවෙන් සිතට වේදනාවක් නැතිව උගැන්වීමට ලියන ලද පොත අභිධර්ම චන්ද්‍රිකාව යි. පිරිවෙන් ප්‍රාචීන, මධ්‍යම, ප්‍රා.අවසන් හා අභිධර්මාචාර්‍ය විභාගයට අභිධර්මය උගන්වීමට භාවිතා කිරීමට මෙය ඉතා සුදුසු වේ.

Abhidharmachandrikawa (sampurna Potha) by පූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ධර්මවංශ is a Sinhala book published by බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleඅභිධර්මචන්ද්‍රිකාව (සම්පූර්ණ පොත) (Abhidharmachandrikawa (sampurna Potha))
Authorපූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ධර්මවංශ
LanguageSinhala
Pages555
CoverHard Cover
ISBN9789556633207
Publisherබෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය

技術仕様

商品番号LKBNRAPRQG
GTIN / バーコード9789556633207
配送重量801 g
Madubashini
商品アドバイザー

Madubashini マネージャー

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Madubashiniに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問