Lakpura
Lakpura® · Bøger

Abhidharmachandrikawa (sampurna Potha)

Fra73.66 DKK

From the publisher

අභිධර්මය උගෙනීමට, භාවිතා කිරීමට විශාල පිරිසක් උනන්දුවක් දක්වන මේ යුගයේ එසේ අභිධර්මය උගන්වන අයට අත්පොතක් වශයෙන් පාවිච්චි කිරීමට මෙය ඉතාම යහපත්ය. ගැඹුරු ධර්මයක් වන අභිධර්මය කුඩා ළමයාගේ පටන් වැඩිහිටියා දක්වා සෑම තරාතිරමේ අයෙකුටම පහසුවෙන් සිතට වේදනාවක් නැතිව උගැන්වීමට ලියන ලද පොත අභිධර්ම චන්ද්‍රිකාව යි. පිරිවෙන් ප්‍රාචීන, මධ්‍යම, ප්‍රා.අවසන් හා අභිධර්මාචාර්‍ය විභාගයට අභිධර්මය උගන්වීමට භාවිතා කිරීමට මෙය ඉතා සුදුසු වේ.

Abhidharmachandrikawa (sampurna Potha) by පූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ධර්මවංශ is a Sinhala book published by බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleඅභිධර්මචන්ද්‍රිකාව (සම්පූර්ණ පොත) (Abhidharmachandrikawa (sampurna Potha))
Authorපූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ධර්මවංශ
LanguageSinhala
Pages555
CoverHard Cover
ISBN9789556633207
Publisherබෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය

Tekniske detaljer

Produkt №LKBNRAPRQG
GTIN / stregkode9789556633207
Forsendelsesvægt801 g
Madubashini
Din produkt-rådgiver

Madubashini Manager

Har du spørgsmål til dette produkt, dets størrelser eller forsendelse til dit land? Kontakt Madubashini direkte — svar normalt inden for et par timer i srilankansk åbningstid.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent