From the publisher
සැබීනා වාන්ටේජ් මෙනෙවිය. සාමිවර තෙට්ෆෝර්ඩ් සමඟ විවාහ ගිවිසගෙන සිටි නමුත් ඒ විවාහය සම්බන්ධව ඇය තුළ තිබුණේ කිසියම් බියකි. ඒ ගිවිසුම සමඟ වූ ඇගේ බැඳීම පසුව ඇගේම සැකයකට පාත්‍ර වූයේ රොමැන්ටික තරුණ පිප්සියකු වූ මයිකල් හමුවීමත් සමඟය.
අවසානයේ . ඇය බලයෙන් තල්ලු කරනු ලැබ තිබුණේ තම හදවව්ගේ පෙළඹවීමද, යුතුකමද යන දෙකෙන් එකක් තෝරා ගැනීමේ අවස්ථාව වෙතය. මෙය අති සුඛෝපභෝගී මොන්ටෙ කාලෝ සමාජය පසුබිම් කරගනිමින් ලියැවුණු සිත්ග හා ප්‍රේම වෘතාන්තයකි.
Wasanga Wu Hadawatha by L.S.S. Pathirathna is a Sinhala book published by Wijesooriya Grantha Kendaraya, listed under Fiction & Literature, Translations.
Book details
| Title | වසඟ වූ හදවත (Wasanga Wu Hadawatha) |
| Author | L.S.S. Pathirathna |
| Language | Sinhala |
| Pages | 289 |
| Cover | Soft Cover |
| ISBN | 9786246708511 |
| Publisher | Wijesooriya Grantha Kendaraya |


