Lakpura
Lakpura® · Raamatud

Wasanga Wu Hadawatha

Alates€5.35

From the publisher

සැබීනා වාන්ටේජ් මෙනෙවිය. සාමිවර තෙට්ෆෝර්ඩ් සමඟ විවාහ ගිවිසගෙන සිටි නමුත් ඒ විවාහය සම්බන්ධව ඇය තුළ තිබුණේ කිසියම් බියකි. ඒ ගිවිසුම සමඟ වූ ඇගේ බැඳීම පසුව ඇගේම සැකයකට පාත්‍ර වූයේ රොමැන්ටික තරුණ පිප්සියකු වූ මයිකල් හමුවීමත් සමඟය.

අවසානයේ . ඇය බලයෙන් තල්ලු කරනු ලැබ තිබුණේ තම හදවව්ගේ පෙළඹවීමද, යුතුකමද යන දෙකෙන් එකක් තෝරා ගැනීමේ අවස්ථාව වෙතය. මෙය අති සුඛෝපභෝගී මොන්ටෙ කාලෝ සමාජය පසුබිම් කරගනිමින් ලියැවුණු සිත්ග හා ප්‍රේම වෘතාන්තයකි.

Wasanga Wu Hadawatha by L.S.S. Pathirathna is a Sinhala book published by Wijesooriya Grantha Kendaraya, listed under Fiction & Literature, Translations.

Book details

Titleවසඟ වූ හදවත (Wasanga Wu Hadawatha)
AuthorL.S.S. Pathirathna
LanguageSinhala
Pages289
CoverSoft Cover
ISBN9786246708511
PublisherWijesooriya Grantha Kendaraya

Tehnilised andmed

Toode №LK6TPHBRJN
GTIN / vöötkood9786246708511
Saatmiskaal358 g
Madubashini
Sinu tootenõustaja

Madubashini Juht

Küsimusi selle toote, selle suuruste või teie riiki saatmise kohta? Võta otse ühendust Madubashini'iga — vastused tulevad tavaliselt mõne tunni jooksul Sri Lanka tööajal.

Sulle võib ka meeldida

Küsi Lakpura® agendilt