Lakpura
Lakpura® · Libri

Sil Suwanda

Da€3.58

From the publisher

"ඔබ බ්‍රහ්මචරියාව රකින බවට හා සත්‍යවාදී වන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා?"

"මම පින්තූරය බැලුවා පමණයි ලොකු හාමුදුරුවනේ."

"බලා එය සිතින් හැලුවා නම් කමක් නැහැ. එය මගෙන් වසංකොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපාධ්‍යයන් වහන්සේ මෙන් නිරතුරුව කෙවිටිකරන්නේ, දොසක් දුටුවිට බැණවදින්නේ නැහැ නොවැ? මම ඔබට සපයා ඇත්තේ අවවාදයට වඩා ආදර්ශය යි. ඔබ නොසංසුන්. සංසුන්වන්න ආනන්ද. සිත පැවිදි කරන්න. පැවිද්ද බන්ධනයකැ යි සිතෙනවා ඇති? ගිහි ජීවිතය සුන්දර යයි මිහිරි යයි හැඟෙනවා ඇති? ඒ හා ඇලෙන්නත් ආසාවෙන් පසුවෙනවා ඇති? එසේ නොවේ ද ආනන්ද?"

SIL SUWANDA

Sil Suwanda by Jayasena Jayakody is a Sinhala book published by Dayawansha Jayakody and Company, listed under Fiction, Novels.

Book details

Titleසිල් සුවඳ (Sil Suwanda)
AuthorJayasena Jayakody
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556863437
PublisherDayawansha Jayakody and Company

Dettagli tecnici

Prodotto №LKW3KAH74F
GTIN / codice a barre9789556863437
Peso di spedizione250 g
Binupa
Il tuo consulente prodotti

Binupa Executive

Hai domande su questo prodotto, sulle taglie o sulla spedizione nel tuo paese? Contatta direttamente Binupa — di solito risponde entro poche ore durante l'orario lavorativo dello Sri Lanka.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®