Lakpura
Lakpura® · 书籍

Sil Suwanda

起价26.64 CNY

From the publisher

"ඔබ බ්‍රහ්මචරියාව රකින බවට හා සත්‍යවාදී වන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා?"

"මම පින්තූරය බැලුවා පමණයි ලොකු හාමුදුරුවනේ."

"බලා එය සිතින් හැලුවා නම් කමක් නැහැ. එය මගෙන් වසංකොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපාධ්‍යයන් වහන්සේ මෙන් නිරතුරුව කෙවිටිකරන්නේ, දොසක් දුටුවිට බැණවදින්නේ නැහැ නොවැ? මම ඔබට සපයා ඇත්තේ අවවාදයට වඩා ආදර්ශය යි. ඔබ නොසංසුන්. සංසුන්වන්න ආනන්ද. සිත පැවිදි කරන්න. පැවිද්ද බන්ධනයකැ යි සිතෙනවා ඇති? ගිහි ජීවිතය සුන්දර යයි මිහිරි යයි හැඟෙනවා ඇති? ඒ හා ඇලෙන්නත් ආසාවෙන් පසුවෙනවා ඇති? එසේ නොවේ ද ආනන්ද?"

SIL SUWANDA

Sil Suwanda by Jayasena Jayakody is a Sinhala book published by Dayawansha Jayakody and Company, listed under Fiction, Novels.

Book details

Titleසිල් සුවඳ (Sil Suwanda)
AuthorJayasena Jayakody
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556863437
PublisherDayawansha Jayakody and Company

技术参数

产品编号LKW3KAH74F
GTIN / 条形码9789556863437
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问