From the publisher
ජගත් කීර්තිධර ජනමාධ්යවේදියකු වශයෙන් ද, නළුවකු වශයෙන් ද, දක්ෂ නිවේදකයකු වශයෙන් ද, කවියකු හා චිත්ර ශිල්පියකු වශයෙන් ද උතුම් සමාජ මෙහෙවරක යෙදී සිටි තරුණ රිචඩ් ද සොයිසාගේ නිසල මළසිරුර, මොරටුව කොරළවැල්ලේ වෙරළට පාවී ආවේ රාජ්ය භීෂණයේ අන්ධකාරය මුළු රට ම වෙළා ගනිමින් තිබිය දී ය.
සෙනෙහෙබර මවකට එක ම පුතු අහිමි කළ, ඥාතීන්ට හා හිත මිතුරනට හොඳ ම කලණ මිතුරෙකු නැති කළ, මුළු රටට ම අදීන හා අභීත කලාකරුවකු අහිමි කළ ඒ මූසල අතීතසිද්ධිය යට ගසන්නට, අකාමකා දමන්නට එවක බලයේ සිටි රාජ්ය ත්රස්තවාදීන් කෙතරම් වලිකෑවත් එය හරි ගියේ නැත.
ඒ වෑයම නිමා වූයේ භීෂණය, මර්දනය නිර්මාණය කළ රාජ්ය නායකයා ම එම භීෂණයට ගොදුරු වීමෙනි.
Richard Da Soyisa Nihada Kala Hada by Prabhath Chinthaka Migodage is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Autobiography, Biography, Politics.
Book details
| Title | රිචර්ඩ් ද සොයිසා නිහඩ කළ හඩ (Richard Da Soyisa Nihada Kala Hada) |
| Author | Prabhath Chinthaka Migodage |
| Language | Sinhala |
| Pages | 291 |
| Cover | Soft Cover |
| ISBN | 9789556779370 |
| Publisher | Fast Publishing (Pvt) Ltd |


