Lakpura
Lakpura® · Böcker

Richard Da Soyisa Nihada Kala Hada

Från49.13 SEK

From the publisher

ජගත් කීර්තිධර ජනමාධ්‍යවේදියකු වශයෙන් ද, නළුවකු වශයෙන් ද, දක්ෂ නිවේදකයකු වශයෙන් ද, කවියකු හා චිත්‍ර ශිල්පියකු වශයෙන් ද උතුම් සමාජ මෙහෙවරක යෙදී සිටි තරුණ රිචඩ් ද සොයිසාගේ නිසල මළසිරුර, මොරටුව කොරළවැල්ලේ වෙරළට පාවී ආවේ රාජ්‍ය භීෂණයේ අන්ධකාරය මුළු රට ම වෙළා ගනිමින් තිබිය දී ය.

සෙනෙහෙබර මවකට එක ම පුතු අහිමි කළ, ඥාතීන්ට හා හිත මිතුරනට හොඳ ම කලණ මිතුරෙකු නැති කළ, මුළු රටට ම අදීන හා අභීත කලාකරුවකු අහිමි කළ ඒ මූසල අතීතසිද්ධිය යට ගසන්නට, අකාමකා දමන්නට එවක බලයේ සිටි රාජ්‍ය ත්‍රස්තවාදීන් කෙතරම් වලිකෑවත් එය හරි ගියේ නැත.

ඒ වෑයම නිමා වූයේ භීෂණය, මර්දනය නිර්මාණය කළ රාජ්‍ය නායකයා ම එම භීෂණයට ගොදුරු වීමෙනි.

Richard Da Soyisa Nihada Kala Hada by Prabhath Chinthaka Migodage is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Autobiography, Biography, Politics.

Book details

Title‍රිචර්ඩ් ද සොයිසා නිහඩ කළ හඩ (Richard Da Soyisa Nihada Kala Hada)
AuthorPrabhath Chinthaka Migodage
LanguageSinhala
Pages291
CoverSoft Cover
ISBN9789556779370
PublisherFast Publishing (Pvt) Ltd

Tekniska detaljer

Produkt №LKYDX2MCVN
GTIN / streckkod9789556779370
Fraktvikt360 g
Madubashini
Din produktkonsult

Madubashini Chef

Har du frågor om den här produkten, dess storlekar eller frakt till ditt land? Kontakta Madubashini direkt — svar kommer vanligtvis inom några timmar under srilankesisk kontorstid.

Du kanske också gillar

Fråga en Lakpura®-agent