From the publisher
මෙන්න මෙතන වාඩි වෙන්න. නටන තෙලට පිටි දමන්න. කූර ගසා හැන්ද දමා කොන්ඩේ ගන්න පුරුදු වෙන්න. නටන තෙලට පිටි හැන්දක් නිම්මි වත්කළා. ඒ මැද්දට කූර ගසා හැන්දෙන් තෙල් දැම්මා. ටිකෙන් ටිකම කොණ්ඩ කැවුම අපූරුවට හැඩවුණා. හැඩ වෙවි හැඩ වෙවි තවත් ටිකක් ලොකු වුණා. ලොකු වෙලා ලොකු වෙලා කැවුම් යෝධයෙක් වුණා.
Kewum Yodhaya by Sybil Weththasinghe is a Sinhala book published by Adith Publishers (Pvt) Company, listed under Children's Books.
Book details
| Title | කැවුම් යෝධයා (Kewum Yodhaya) |
| Author | Sybil Weththasinghe |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789554574137 |
| Publisher | Adith Publishers (Pvt) Company |


