Lakpura
Lakpura® · පොත්

Kewum Yodhaya

සිටRs 664.42

From the publisher

මෙන්න මෙතන වාඩි වෙන්න. නටන තෙලට පිටි දමන්න. කූර ගසා හැන්ද දමා කොන්ඩේ ගන්න පුරුදු වෙන්න. නටන තෙලට පිටි හැන්දක් නිම්මි වත්කළා. ඒ මැද්දට කූර ගසා හැන්දෙන් තෙල් දැම්මා. ටිකෙන් ටිකම කොණ්ඩ කැවුම අපූරුවට හැඩවුණා. හැඩ වෙවි හැඩ වෙවි තවත් ටිකක් ලොකු වුණා. ලොකු වෙලා ලොකු වෙලා කැවුම් යෝධයෙක් වුණා.

Kewum Yodhaya by Sybil Weththasinghe is a Sinhala book published by Adith Publishers (Pvt) Company, listed under Children's Books.

Book details

Titleකැවුම් යෝධයා (Kewum Yodhaya)
AuthorSybil Weththasinghe
LanguageSinhala
CoverSoft Cover
ISBN9789554574137
PublisherAdith Publishers (Pvt) Company

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKEJ24T9XX
GTIN / බාර්කේතය9789554574137
යැවීමේ බර250 g
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න