From the publisher
හැරී තම පොරි පිඟානට අත තියනවාත් සමඟම නෙවිල්ගේ පැතුම ඉටුකරමින් බස්සෝ සිය ගණනක් ශාලාවට තුළට ඇදී එන්නට සමත් වුයේ මහත් හඬක් නඟමිනි.උන් ශාලාව තුළ ඒමේ අත යමින් අයිතිකරුවන් ඉදිරියෙන් ලිපි සහ පාරසල් දැමීමට වුහ.විශාල පොදියක් වන් වූ පාරසලයක් නෙවිල්ගේ හිසේ වැදුණේය. ඊළග මොහොතේ පිහාටු සහිත යමක් හමයිනිගේ කිරි ජෝග්ගුවට වැටුණේ සියලු දෙනාම කිරෙන් නාවමිනි.
Heri Potar Saha Rahas Kutiya by Abhaya Hewawasam is a Sinhala book published by Sarasavi Prakashakayo, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | හැරී පොටර් සහ රහස් කුටිය (Heri Potar Saha Rahas Kutiya) |
| Author | Abhaya Hewawasam |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555736237 |
| Publisher | Sarasavi Prakashakayo |


