Lakpura
Lakpura® · පොත්

Heri Potar Saha Rahas Kutiya

සිටRs 2,994

From the publisher

හැරී තම පොරි පිඟානට අත තියනවාත් සමඟම නෙවිල්ගේ පැතුම ඉටුකරමින් බස්සෝ සිය ගණනක් ශාලාවට තුළට ඇදී එන්නට සමත් වුයේ මහත් හඬක් නඟමිනි.උන් ශාලාව තුළ ඒමේ අත යමින් අයිතිකරුවන් ඉදිරියෙන් ලිපි සහ පාරසල් දැමීමට වුහ.විශාල පොදියක් වන් වූ පාරසලයක් නෙවිල්ගේ හිසේ වැදුණේය. ඊළග මොහොතේ පිහාටු සහිත යමක් හමයිනිගේ කිරි ජෝග්ගුවට වැටුණේ සියලු දෙනාම කිරෙන් නාවමිනි.

Heri Potar Saha Rahas Kutiya by Abhaya Hewawasam is a Sinhala book published by Sarasavi Prakashakayo, listed under Fiction, Fiction & Literature.

Book details

Titleහැරී පොටර් සහ රහස් කුටිය (Heri Potar Saha Rahas Kutiya)
AuthorAbhaya Hewawasam
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555736237
PublisherSarasavi Prakashakayo

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK2KGAA8FN
GTIN / බාර්කේතය9789555736237
යැවීමේ බර250 g
ISBN978-955-573-623-7
LanguageSinhala
PublisherSarasavi Prakashakayo
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න