Lakpura
Lakpura® · Libri

Disapathi ( Minsun Athara Minisek )

Da€4.46

From the publisher

"පොළොන්නරුවෙ දිසාපති විදියට වැඩභාරගන්න ප්‍රදීප් යන්න එපා! හරවගෙන කොළඹ එන්න, ලොක්කා කිව්ව ඔයාට යන්න එපා කියලා"

"හරි සර්, ඒත් කව්ද ලොක්ක කිව්වේ?"

"ලොක්ක කිව්වෙ ලොකුම ලොක්ක, ආපහු එන්න ප්‍රදීප්"

"හරි සර්"

දැන් මොකද කරන්නෙ? දඹුල්ල මිරිස්ගෝනිය හන්දියෙ අපේ පිරිසත් අපේ පිටිපස්සෙන් නතර වෙලා.

මම ගන්නව කෝල් එකක. දිසාපතිවරු භාරව ඉන්න ස්වදේශ කටයුතු අමාත්‍යතුමාට.

"ගරු ඇමතිතුමා, මම දැන් ඉන්නෙ දඹුල්ලෙ, පොළොන්නරුවෙ වැඩ භාර ගන්න යන ගමන් . මට දැන් ලේකම්තුමා කතා කරල කීව එහේ යන්න එපා, දිසාපති පත්වීම භාරගන්නේ නැතිවා ආපහු හරවගෙන කොළඹ එන්න කියල, මොකක්ද ඇමතිතුමා මං කරන්නෙ? මොකද්ද ඔබතුමා මට දෙන උත්තරෙ.

Disapathi ( Minsun Athara Minisek ) by Pradeep Rathnayake is a Sinhala book published by Sarasavi Publication, listed under Fiction.

Book details

Titleදිසාපති ( මින්සුන් අතර මිනිසෙක් ) (Disapathi ( Minsun Athara Minisek ))
AuthorPradeep Rathnayake
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553127518
PublisherSarasavi Publication

Dettagli tecnici

Prodotto №LKSGWTTJBN
GTIN / codice a barre9789553127518
Peso di spedizione250 g
Binupa
Il tuo consulente prodotti

Binupa Executive

Hai domande su questo prodotto, sulle taglie o sulla spedizione nel tuo paese? Contatta direttamente Binupa — di solito risponde entro poche ore durante l'orario lavorativo dello Sri Lanka.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®