Lakpura
Lakpura® · 书籍

Disapathi ( Minsun Athara Minisek )

起价33.31 CNY

From the publisher

"පොළොන්නරුවෙ දිසාපති විදියට වැඩභාරගන්න ප්‍රදීප් යන්න එපා! හරවගෙන කොළඹ එන්න, ලොක්කා කිව්ව ඔයාට යන්න එපා කියලා"

"හරි සර්, ඒත් කව්ද ලොක්ක කිව්වේ?"

"ලොක්ක කිව්වෙ ලොකුම ලොක්ක, ආපහු එන්න ප්‍රදීප්"

"හරි සර්"

දැන් මොකද කරන්නෙ? දඹුල්ල මිරිස්ගෝනිය හන්දියෙ අපේ පිරිසත් අපේ පිටිපස්සෙන් නතර වෙලා.

මම ගන්නව කෝල් එකක. දිසාපතිවරු භාරව ඉන්න ස්වදේශ කටයුතු අමාත්‍යතුමාට.

"ගරු ඇමතිතුමා, මම දැන් ඉන්නෙ දඹුල්ලෙ, පොළොන්නරුවෙ වැඩ භාර ගන්න යන ගමන් . මට දැන් ලේකම්තුමා කතා කරල කීව එහේ යන්න එපා, දිසාපති පත්වීම භාරගන්නේ නැතිවා ආපහු හරවගෙන කොළඹ එන්න කියල, මොකක්ද ඇමතිතුමා මං කරන්නෙ? මොකද්ද ඔබතුමා මට දෙන උත්තරෙ.

Disapathi ( Minsun Athara Minisek ) by Pradeep Rathnayake is a Sinhala book published by Sarasavi Publication, listed under Fiction.

Book details

Titleදිසාපති ( මින්සුන් අතර මිනිසෙක් ) (Disapathi ( Minsun Athara Minisek ))
AuthorPradeep Rathnayake
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553127518
PublisherSarasavi Publication

技术参数

产品编号LKSGWTTJBN
GTIN / 条形码9789553127518
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问