Lakpura
Lakpura® · Libri

Dharani

Da€1.79

From the publisher

"කෝ මේ මූසලී ? ස්නේහා කියල නෙවෙයි මේකට අස්නේ හා කියලයි නම දාන්න තිබුණේ. මැණිකේ නැන්දත් ඇවිත් දැම්මා මහ ලොකු ගාම්භීර නමක්. අනේ හැබෑටම මොන කරුමෙට මේකි ඉපදුනාද මන්දා. හිටපන්කො අද උඹට මම හොඳ පාඩමක් උගන්නලයි පස්ස බලන්නේ."

මේ ඇසෙන්නේ කෙවිටක්ද අතැතිව, ගේ අහුමුළු සිසාරා ධාරණි සොයමින් ගුගුරන සුනිල් වික්‍රමතුංගගේ හඬයි. මෙවැනි වදන්, ගිගුරුම්, පහරදීම් දොළොස් අවුරුද්දක් තිස්සේ ධාරණීට හොඳ හැටි හුරුය. කෙසේ හෝ ඇය අදත් මේ රාජ උදහසට ලක්වී තිබිණි. අවාසනාවක මහත! ඇඳ යට වැතිර සිටි අහිංසකාවියට හදිසියේම කිවිසුමක් ගියාය. ඒ සමඟම යක්ෂාරූඩ වූ සුනිල් වික්‍රමතුංග ගේ කෙවිටෙන් පුංචි සමනලියගේ පිටෙහි සම ඉරිතැලී ලේ ගලනතුරු පහර පිට පහර වැදිණි. ඉන්ද්‍රානිද ඊට නොදෙවෙනි විය.

Dharani by Sarathchandrarathne Rathmalla is a Sinhala book published by Author Publication, listed under Novels.

Book details

Titleධාරණී (Dharani)
AuthorSarathchandrarathne Rathmalla
LanguageSinhala
Pages79
CoverSoft Cover
ISBN978-6249780012
PublisherAuthor Publication

Dettagli tecnici

Prodotto №LKY8HVTZCS
Peso di spedizione127 g
Malaka
Il tuo consulente prodotti

Malaka Senior Executive

Hai domande su questo prodotto, sulle taglie o sulla spedizione nel tuo paese? Contatta direttamente Malaka — di solito risponde entro poche ore durante l'orario lavorativo dello Sri Lanka.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®