Lakpura
Lakpura® · පොත්

Dharani

සිටRs 665.30

From the publisher

"කෝ මේ මූසලී ? ස්නේහා කියල නෙවෙයි මේකට අස්නේ හා කියලයි නම දාන්න තිබුණේ. මැණිකේ නැන්දත් ඇවිත් දැම්මා මහ ලොකු ගාම්භීර නමක්. අනේ හැබෑටම මොන කරුමෙට මේකි ඉපදුනාද මන්දා. හිටපන්කො අද උඹට මම හොඳ පාඩමක් උගන්නලයි පස්ස බලන්නේ."

මේ ඇසෙන්නේ කෙවිටක්ද අතැතිව, ගේ අහුමුළු සිසාරා ධාරණි සොයමින් ගුගුරන සුනිල් වික්‍රමතුංගගේ හඬයි. මෙවැනි වදන්, ගිගුරුම්, පහරදීම් දොළොස් අවුරුද්දක් තිස්සේ ධාරණීට හොඳ හැටි හුරුය. කෙසේ හෝ ඇය අදත් මේ රාජ උදහසට ලක්වී තිබිණි. අවාසනාවක මහත! ඇඳ යට වැතිර සිටි අහිංසකාවියට හදිසියේම කිවිසුමක් ගියාය. ඒ සමඟම යක්ෂාරූඩ වූ සුනිල් වික්‍රමතුංග ගේ කෙවිටෙන් පුංචි සමනලියගේ පිටෙහි සම ඉරිතැලී ලේ ගලනතුරු පහර පිට පහර වැදිණි. ඉන්ද්‍රානිද ඊට නොදෙවෙනි විය.

Dharani by Sarathchandrarathne Rathmalla is a Sinhala book published by Author Publication, listed under Novels.

Book details

Titleධාරණී (Dharani)
AuthorSarathchandrarathne Rathmalla
LanguageSinhala
Pages79
CoverSoft Cover
ISBN978-6249780012
PublisherAuthor Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKY8HVTZCS
යැවීමේ බර127 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න