From the publisher
ඇය සාමා නන්දනී...
මිතුරියකගේ බහට රැවටී
විචිත්ර වූ ලෝකයක් දකින්නට
ගෙන්දගම් පොළවට පා තැබු ඇය
ශ්යාමි මන්දනා නමින් යළි උපත ලැබුවා ය.
ඇය ලේඛක ලොවේ හරඹයන්
පෑවේ කවරෙකුගේ නිර්මාණ ඇසුරින් ද?
මත්ස්ය ඇමක් වූ ශ්යාමි මන්දනාගේ
සිහිනයන් සහ අපේක්ෂාවත්
ඇය පැතූ ලෙසින්ම
සාක්ෂාත් කර ගත හැකි වී ද?
-------------------------------------
‘’රූකඩේකින් හොඳ නරක අහන්න එපා.
හොදක්වත් නරකක්වත් නෑ,
නූල අදින අදින අතට රූකඩේ තැටවෙනවා.
එච්චරයි.”
Bambara Wilapaya by PRIYANKA AMARATHUNGA is a Sinhala book published by Sarasavi Publishers, listed under Books, Fiction, Fiction & Literature.
Book details
| Title | බඹර විලාපය (Bambara Wilapaya) |
| Author | PRIYANKA AMARATHUNGA |
| Language | Sinhala |
| Pages | 367 |
| Cover | Soft Cover |
| ISBN | 9789553133885 |
| Publisher | Sarasavi Publishers |



