Lakpura
Lakpura® · 书籍

Bambara Wilapaya

起价39.97 CNY

From the publisher

ඇය සාමා නන්දනී...

මිතුරියකගේ බහට රැවටී

විචිත්‍ර වූ ලෝකයක් දකින්නට

ගෙන්දගම් පොළවට පා තැබු ඇය

ශ්‍යාමි මන්දනා නමින් යළි උපත ලැබුවා ය.

ඇය ලේඛක ලොවේ හරඹයන්

පෑවේ කවරෙකුගේ නිර්මාණ ඇසුරින් ද?

මත්ස්‍ය ඇමක් වූ ශ්‍යාමි මන්දනාගේ

සිහිනයන් සහ අපේක්ෂාවත්

ඇය පැතූ ලෙසින්ම

සාක්ෂාත් කර ගත හැකි වී ද?

-------------------------------------

‘’රූකඩේකින් හොඳ නරක අහන්න එපා.

හොදක්වත් නරකක්වත් නෑ,

නූල අදින අදින අතට රූකඩේ තැටවෙනවා.

එච්චරයි.”

Bambara Wilapaya by PRIYANKA AMARATHUNGA is a Sinhala book published by Sarasavi Publishers, listed under Books, Fiction, Fiction & Literature.

Book details

Titleබඹර විලාපය (Bambara Wilapaya)
AuthorPRIYANKA AMARATHUNGA
LanguageSinhala
Pages367
CoverSoft Cover
ISBN9789553133885
PublisherSarasavi Publishers

技术参数

产品编号LKX2E3JSVS
GTIN / 条形码9789553133885
运输重量444 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问