From the publisher
" අමතක උනාද අපේ ගිවිසුම?
අපි තරහා වෙලා නින්දට යන් නෑ කියලා කතා වෙලා තියෙන්නේ."
"මගේ කිසිම තරහක් නැහැ.
මං පොඩ්ඩක් කල්පනා කරනවා ඔයා මාව තේරුම් අරගෙන ඉන්න විදිහ.
ඔයා මට කියලා දුන්නනේ මං ඒක කොයි විදිහටද වෙනස් කරගන්නේ කියලා කල්පනා කරනවා විතරයි."
"නෑ ඔයා අද වෙන තරහකට මගෙන් පළිගන්නවා.
මොකද මම විහිළුවට කියන දේවල් ඔච්චර ගනන් ගන්නෙ නෑනේ. කවදාවත් නෑනෙ ඔහොම?"
"වෙන තරහක් කිව්වේ?”
" නෑ පද්මශාන්ත අස්කළ එකටනේ ඔයා මෙච්චර ඔය සද්දෙ දාන්නේ අර අක්කලටත් ඇනුම් පද කිව්වේ? "
අක්කලට නෙවේ මම ඇනුම් පද කිව්වේ, ඇනුම් පද කිව්වේ ඔයාට.
"මට? ඒ මොකටද? "
Awaraye A Pini Warusa by CHIRANJI RANATHUNGA is a Sinhala book published by Sithuwili Publishers, listed under Fiction & Literature, Novels, Romantic.
Book details
| Title | අවාරයේ ආ පිණි වරුසා (Awaraye A Pini Warusa) |
| Author | CHIRANJI RANATHUNGA |
| Language | Sinhala |
| Pages | 320 |
| Cover | Soft Cover |
| ISBN | 9786245673575 |
| Publisher | Sithuwili Publishers |


