Lakpura
Lakpura® · 서적

Awaraye A Pini Warusa

부터₩9,339

From the publisher

" අමතක උනාද අපේ ගිවිසුම?

අපි තරහා වෙලා නින්දට යන් නෑ කියලා කතා වෙලා තියෙන්නේ."

"මගේ කිසිම තරහක් නැහැ.

මං පොඩ්ඩක් කල්පනා කරනවා ඔයා මාව තේරුම් අරගෙන ඉන්න විදිහ.

ඔයා මට කියලා දුන්නනේ මං ඒක කොයි විදිහටද වෙනස් කරගන්නේ කියලා කල්පනා කරනවා විතරයි."

"නෑ ඔයා අද වෙන තරහකට මගෙන් පළිගන්නවා.

මොකද මම විහිළුවට කියන දේවල් ඔච්චර ගනන් ගන්නෙ නෑනේ. කවදාවත් නෑනෙ ඔහොම?"

"වෙන තරහක් කිව්වේ?”

" නෑ පද්මශාන්ත අස්කළ එකටනේ ඔයා මෙච්චර ඔය සද්දෙ දාන්නේ අර අක්කලටත් ඇනුම් පද කිව්වේ? "

අක්කලට නෙවේ මම ඇනුම් පද කිව්වේ, ඇනුම් පද කිව්වේ ඔයාට.

"මට? ඒ මොකටද? "

Awaraye A Pini Warusa by CHIRANJI RANATHUNGA is a Sinhala book published by Sithuwili Publishers, listed under Fiction & Literature, Novels, Romantic.

Book details

Titleඅවාරයේ ආ පිණි වරුසා (Awaraye A Pini Warusa)
AuthorCHIRANJI RANATHUNGA
LanguageSinhala
Pages320
CoverSoft Cover
ISBN9786245673575
PublisherSithuwili Publishers

기술 사양

상품 번호LKAJ9FFYGB
GTIN / 바코드9786245673575
배송 중량392 g
Madubashini
상품 담당 어드바이저

Madubashini 매니저

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Madubashini에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의