From the publisher
අවසන් සුසුම වාතලයට මුසුවන විට,
දෑස ඉදිරියේ මැවුන එකම රුව ආශ්ර...
ඇට කටු පොඩි වී
වේදනාවෙන් මිරිකෙන විට,
දුටුවා ඔබේ දෑසින් වැගිරුණු කඳුළු
අනේ ආග්ර...
දැණුනු අවසන් සිතුවිල්ල නම්,
පැමිණිය යුතුය මම නැවත..
තව ආත්මයක් ගියද -
පැමිණිය යුතුමය මම...
නිදොස් කොට නිදහස් කිරීමට ඔබව...
මගෙ ආග්ර...!
Agra Walawwa by Alana Maduragoda is a Sinhala book published by Nohandunanni Publications, listed under Novels.
Book details
| Title | ආග්රා වලව්ව (Agra Walawwa) |
| Author | Alana Maduragoda |
| Language | Sinhala |
| Pages | 395 |
| Cover | Soft Cover |
| ISBN | 9786246596101 |
| Publisher | Nohandunanni Publications |


