Lakpura
Lakpura® · පොත්

Agra Walawwa

සිටRs 2,657.67

From the publisher

අවසන් සුසුම වාතලයට මුසුවන විට,

දෑස ඉදිරියේ මැවුන එකම රුව ආශ්‍ර...

ඇට කටු පොඩි වී

වේදනාවෙන් මිරිකෙන විට,

දුටුවා ඔබේ දෑසින් වැගිරුණු කඳුළු

අනේ ආග්‍ර...

දැණුනු අවසන් සිතුවිල්ල නම්,

පැමිණිය යුතුය මම නැවත..

තව ආත්මයක් ගියද -

පැමිණිය යුතුමය මම...

නිදොස් කොට නිදහස් කිරීමට ඔබව...

මගෙ ආග්‍ර...!

Agra Walawwa by Alana Maduragoda is a Sinhala book published by Nohandunanni Publications, listed under Novels.

Book details

Titleආග්‍රා වලව්ව (Agra Walawwa)
AuthorAlana Maduragoda
LanguageSinhala
Pages395
CoverSoft Cover
ISBN9786246596101
PublisherNohandunanni Publications

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKSQXS9JPS
GTIN / බාර්කේතය9786246596101
යැවීමේ බර475 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න