Lakpura
Lakpura® · Libri

Abhirahas Paniwudaya

Da€3.57

From the publisher

සාජන්ට් කියතෙන් කපන හැටි හැමෝම බලාගෙන හිටියා.කැපුන තැනින් වතුර ටිකක් විද්දා. ඒත් එක්කම කුඩා දිලිසෙන කෑලි දෙකකුත් බිමට වැටී, දිස්නය දෙන්න වුනා. ෆැටී ක්ෂණිකව පැනලා ඒවා අහුලාගෙන සුපිරින්ටන්ඩන්ට් අතට දුන්නා.

“අම්මප, ඔව්මයි, ඒවා දියමන්ති තමයි.” සුපිරින්ටන්ඩන්ඩ් කිව්වා. “පයිප්පය ඒවගෙන් පිරිල හිර වෙලා තියෙන්න ඇත්තෙ, වතුර ටික හරියට ආවෙ නෑ කියන එක පුදුමයක් නෙමේ. තව තැනක් කපන්න සාජන්ට්.”

සාජන්ට් කීකරු වුනා. කිසිම සැකයක් නෑ. පයිප්පය පුරවලා දියමන්ති. සමහර ඒවා ගොඩක් ලොකුයි. සමහරක් පුංචියි,අවුරුදු ගණනාවක් වතුරේ තිබ්බත් කිසිම හානික් වෙලා නෑ......

Abhirahas Paniwudaya by Melani Amarathunga is a Sinhala book published by Ashirwada Prakashakayo, listed under Fiction, Translations.

Book details

Titleඅභිරහස් පණිවුඩය (Abhirahas Paniwudaya)
AuthorMelani Amarathunga
LanguageSinhala
CoverSoft Cover
ISBN978-955-8884-02-2
PublisherAshirwada Prakashakayo

Dettagli tecnici

Prodotto №LK96ZG2ZCC
Peso di spedizione250 g
Malaka
Il tuo consulente prodotti

Malaka Senior Executive

Hai domande su questo prodotto, sulle taglie o sulla spedizione nel tuo paese? Contatta direttamente Malaka — di solito risponde entro poche ore durante l'orario lavorativo dello Sri Lanka.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®