Lakpura
Lakpura® · Books

Abhirahas Paniwudaya

From$4.00

From the publisher

සාජන්ට් කියතෙන් කපන හැටි හැමෝම බලාගෙන හිටියා.කැපුන තැනින් වතුර ටිකක් විද්දා. ඒත් එක්කම කුඩා දිලිසෙන කෑලි දෙකකුත් බිමට වැටී, දිස්නය දෙන්න වුනා. ෆැටී ක්ෂණිකව පැනලා ඒවා අහුලාගෙන සුපිරින්ටන්ඩන්ට් අතට දුන්නා.

“අම්මප, ඔව්මයි, ඒවා දියමන්ති තමයි.” සුපිරින්ටන්ඩන්ඩ් කිව්වා. “පයිප්පය ඒවගෙන් පිරිල හිර වෙලා තියෙන්න ඇත්තෙ, වතුර ටික හරියට ආවෙ නෑ කියන එක පුදුමයක් නෙමේ. තව තැනක් කපන්න සාජන්ට්.”

සාජන්ට් කීකරු වුනා. කිසිම සැකයක් නෑ. පයිප්පය පුරවලා දියමන්ති. සමහර ඒවා ගොඩක් ලොකුයි. සමහරක් පුංචියි,අවුරුදු ගණනාවක් වතුරේ තිබ්බත් කිසිම හානික් වෙලා නෑ......

Abhirahas Paniwudaya by Melani Amarathunga is a Sinhala book published by Ashirwada Prakashakayo, listed under Fiction, Translations.

Book details

Titleඅභිරහස් පණිවුඩය (Abhirahas Paniwudaya)
AuthorMelani Amarathunga
LanguageSinhala
CoverSoft Cover
ISBN978-955-8884-02-2
PublisherAshirwada Prakashakayo

Technical details

Product №LK96ZG2ZCC
Shipping weight250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent