Lakpura
Lakpura® · पुस्तकें

Yakkharaja

से₹569.50

From the publisher

පස් වෙසක් ගෙන යක්ෂ කුල කිතු - යසස් මොනවට කියා      පානා

ඇස් තුනෙන් හැම පිරික්සා සිව්  -     අතින් ගති බිලි සියල්        ඕනා

රැස් දෙනා සුදු වතින් සැරසී     -  නිල් කයින් සිත් කුකුස්         ගේනා

අශ්ව මුව එළු බැටළු සූකර    -     පිටෙහි පැමිණේ මහා          සෝනා

 

දක්ෂකම් පෑ සේන සෙන්පති  -  මොහුයි පෙර පිදු ගැමුණු     සේනා

යක්ෂ ගොත් රජ වෙසමුණිගෙ අණ  - ලබා දස දෙස බලය     පානා

රක්ෂ වෙස් ගත් ඊශ්වර සතු      -    විකුම් පා සමයමේ              පේනා

වෘක්ෂ අතු බිඳ නඟා හූ හඬ       -  සසලවයි සැම මහා             සෝනා

Yakkharaja by Chandika Abewickrama is a Sinhala book published by Grantha.lk, listed under Fiction, Novels, Thriller.

Book details

Titleයක්ඛරාජ (Yakkharaja)
AuthorChandika Abewickrama
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245572359
PublisherGrantha.lk

तकनीकी विवरण

उत्पाद सं.LK2JQBSVJ9
GTIN / बारकोड9786245572359
शिपिंग वज़न250 g
Madubashini
आपका उत्पाद सलाहकार

Madubashini प्रबंधक

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Madubashini से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें