Lakpura
Lakpura® · පොත්

Yakkharaja

සිටRs 1,993.25

From the publisher

පස් වෙසක් ගෙන යක්ෂ කුල කිතු - යසස් මොනවට කියා      පානා

ඇස් තුනෙන් හැම පිරික්සා සිව්  -     අතින් ගති බිලි සියල්        ඕනා

රැස් දෙනා සුදු වතින් සැරසී     -  නිල් කයින් සිත් කුකුස්         ගේනා

අශ්ව මුව එළු බැටළු සූකර    -     පිටෙහි පැමිණේ මහා          සෝනා

 

දක්ෂකම් පෑ සේන සෙන්පති  -  මොහුයි පෙර පිදු ගැමුණු     සේනා

යක්ෂ ගොත් රජ වෙසමුණිගෙ අණ  - ලබා දස දෙස බලය     පානා

රක්ෂ වෙස් ගත් ඊශ්වර සතු      -    විකුම් පා සමයමේ              පේනා

වෘක්ෂ අතු බිඳ නඟා හූ හඬ       -  සසලවයි සැම මහා             සෝනා

Yakkharaja by Chandika Abewickrama is a Sinhala book published by Grantha.lk, listed under Fiction, Novels, Thriller.

Book details

Titleයක්ඛරාජ (Yakkharaja)
AuthorChandika Abewickrama
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245572359
PublisherGrantha.lk

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK2JQBSVJ9
GTIN / බාර්කේතය9786245572359
යැවීමේ බර250 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න