Lakpura
Lakpura® · Books

Yakkharaja

From$5.88

From the publisher

පස් වෙසක් ගෙන යක්ෂ කුල කිතු - යසස් මොනවට කියා      පානා

ඇස් තුනෙන් හැම පිරික්සා සිව්  -     අතින් ගති බිලි සියල්        ඕනා

රැස් දෙනා සුදු වතින් සැරසී     -  නිල් කයින් සිත් කුකුස්         ගේනා

අශ්ව මුව එළු බැටළු සූකර    -     පිටෙහි පැමිණේ මහා          සෝනා

 

දක්ෂකම් පෑ සේන සෙන්පති  -  මොහුයි පෙර පිදු ගැමුණු     සේනා

යක්ෂ ගොත් රජ වෙසමුණිගෙ අණ  - ලබා දස දෙස බලය     පානා

රක්ෂ වෙස් ගත් ඊශ්වර සතු      -    විකුම් පා සමයමේ              පේනා

වෘක්ෂ අතු බිඳ නඟා හූ හඬ       -  සසලවයි සැම මහා             සෝනා

Yakkharaja by Chandika Abewickrama is a Sinhala book published by Grantha.lk, listed under Fiction, Novels, Thriller.

Book details

Titleයක්ඛරාජ (Yakkharaja)
AuthorChandika Abewickrama
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245572359
PublisherGrantha.lk

Technical details

GTIN / barcode9786245572359
Shipping weight250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent