Lakpura
Lakpura® · पुस्तकें

Hulu Aththa

से₹759.33

From the publisher

වෙහෙසකර රැයකට පස්සේ උදා වුන දවසක්! වෙහසකර රැයක්! ඔව් මට ඊයේ රෑ හරිම වෙහෙසකරයි. මානසිකව පුදුමාකාර තරම් වෙහෙස කරයි. ඒත් නින්ද නැති රැයෙන් මම අන්තිමේදි එක තීරණයකට ආවා කුළුඳුලේ හිතට ආපු සිතිවිලි වලට කලබල නොවී ඉන්න. තව කාලයක් ඒ හැඟීම් තේරුම් ගන්න උත්සහ කරන්න.

ඒ අරමුණින් දවස පටන් ගත්තු මං ඇඟ සෝදන් චූටි කුකුවත් උස්සන් පුරුදු තැනට ආවා. චූටි කුකු පිස්සෙක් වාගේ දඟලන හින්දා හෝටලේ වැඩ කරන ගෑණු කෙනාට කියලා මම රෙදි පටි ගොතාපු පටියක් කික්කිගේ කරට දාගත්තා දම්වැල් දාන විදිහට දම්වැල් දාන්න බෑ ඒකි පොඩි වැඩිනේ රෙදි පටිය හදිස්සියකට ඕනි වුණොත් තියා ගන්නවා.

Hulu Aththa by Kim Suu Ah is a Sinhala book published by Bharana Books, listed under Fiction, Novels.

Book details

Titleහුළු අත්ත (Hulu Aththa)
AuthorKim Suu Ah
LanguageSinhala
Pages188
CoverSoft Cover
ISBN9786244873006
PublisherBharana Books

तकनीकी विवरण

उत्पाद सं.LKXTRHWRNK
GTIN / बारकोड9786244873006
शिपिंग वज़न247 g
Malaka
आपका उत्पाद सलाहकार

Malaka वरिष्ठ कार्यकारी

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Malaka से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें