Lakpura
Lakpura® · පොත්

Hulu Aththa

සිටRs 2,657.67

From the publisher

වෙහෙසකර රැයකට පස්සේ උදා වුන දවසක්! වෙහසකර රැයක්! ඔව් මට ඊයේ රෑ හරිම වෙහෙසකරයි. මානසිකව පුදුමාකාර තරම් වෙහෙස කරයි. ඒත් නින්ද නැති රැයෙන් මම අන්තිමේදි එක තීරණයකට ආවා කුළුඳුලේ හිතට ආපු සිතිවිලි වලට කලබල නොවී ඉන්න. තව කාලයක් ඒ හැඟීම් තේරුම් ගන්න උත්සහ කරන්න.

ඒ අරමුණින් දවස පටන් ගත්තු මං ඇඟ සෝදන් චූටි කුකුවත් උස්සන් පුරුදු තැනට ආවා. චූටි කුකු පිස්සෙක් වාගේ දඟලන හින්දා හෝටලේ වැඩ කරන ගෑණු කෙනාට කියලා මම රෙදි පටි ගොතාපු පටියක් කික්කිගේ කරට දාගත්තා දම්වැල් දාන විදිහට දම්වැල් දාන්න බෑ ඒකි පොඩි වැඩිනේ රෙදි පටිය හදිස්සියකට ඕනි වුණොත් තියා ගන්නවා.

Hulu Aththa by Kim Suu Ah is a Sinhala book published by Bharana Books, listed under Fiction, Novels.

Book details

Titleහුළු අත්ත (Hulu Aththa)
AuthorKim Suu Ah
LanguageSinhala
Pages188
CoverSoft Cover
ISBN9786244873006
PublisherBharana Books

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKXTRHWRNK
GTIN / බාර්කේතය9786244873006
යැවීමේ බර247 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න