Lakpura
Lakpura® · Böcker

Hulu Aththa

Från78.57 SEK

From the publisher

වෙහෙසකර රැයකට පස්සේ උදා වුන දවසක්! වෙහසකර රැයක්! ඔව් මට ඊයේ රෑ හරිම වෙහෙසකරයි. මානසිකව පුදුමාකාර තරම් වෙහෙස කරයි. ඒත් නින්ද නැති රැයෙන් මම අන්තිමේදි එක තීරණයකට ආවා කුළුඳුලේ හිතට ආපු සිතිවිලි වලට කලබල නොවී ඉන්න. තව කාලයක් ඒ හැඟීම් තේරුම් ගන්න උත්සහ කරන්න.

ඒ අරමුණින් දවස පටන් ගත්තු මං ඇඟ සෝදන් චූටි කුකුවත් උස්සන් පුරුදු තැනට ආවා. චූටි කුකු පිස්සෙක් වාගේ දඟලන හින්දා හෝටලේ වැඩ කරන ගෑණු කෙනාට කියලා මම රෙදි පටි ගොතාපු පටියක් කික්කිගේ කරට දාගත්තා දම්වැල් දාන විදිහට දම්වැල් දාන්න බෑ ඒකි පොඩි වැඩිනේ රෙදි පටිය හදිස්සියකට ඕනි වුණොත් තියා ගන්නවා.

Hulu Aththa by Kim Suu Ah is a Sinhala book published by Bharana Books, listed under Fiction, Novels.

Book details

Titleහුළු අත්ත (Hulu Aththa)
AuthorKim Suu Ah
LanguageSinhala
Pages188
CoverSoft Cover
ISBN9786244873006
PublisherBharana Books

Tekniska detaljer

Produkt №LKXTRHWRNK
GTIN / streckkod9786244873006
Fraktvikt247 g
Malaka
Din produktkonsult

Malaka Senior exekutiv

Har du frågor om den här produkten, dess storlekar eller frakt till ditt land? Kontakta Malaka direkt — svar kommer vanligtvis inom några timmar under srilankesisk kontorstid.

Du kanske också gillar

Fråga en Lakpura®-agent