From the publisher
ඉංග්‍රීසි කතා කිරීමේදීත් ලිවීමේදීත් ප්‍රධාන ගැටළුවක් වන්නේ සුදුසු ක්‍රියාපද තෝරාගත නොහැකි වීමයි. ස්ථාන, සිද්ධි, පුද්ගලයන්, අවස්ථා, විවිධ භාණ්ඩ ආදිය සමඟ යෙදෙන ක්‍රියාපද මෙම පොතේ ඇතුලත් ය. කාර් එක සමග යෙදෙන ක්‍රියාපද 24 ක්, ඊ මේල් සමඟ යෙදෙන ක්‍රියාපද 11 ක්, සපත්තු සමග යෙදෙන ක්‍රියාපද 11 ක්, ආහාර සමග යෙදෙන ක්‍රියාපද 16 ක් ආදී නිතර කථාකරන දහසක් පමණ දෙවල් සමඟ යෙදෙන ක්‍රියාපද මෙම පොතේ දක්වා ඇත.
Usage of English Verbs by K.N.T Amarasiri is a Sinhala-English book published by Praveena Publishers, listed under Academic & Reference.
Book details
| Title | ඉංග්‍රීසි ක්‍රියාපද භාවිතය (Usage of English Verbs) |
| Author | K.N.T Amarasiri |
| Language | Sinhala-English |
| Pages | 140 |
| Cover | Soft Cover |
| ISBN | 9789551622831 |
| Publisher | Praveena Publishers |


