Lakpura
Lakpura® · පොත්

Usage of English Verbs

සිටRs 664.61

From the publisher

ඉංග්‍රීසි කතා කිරීමේදීත් ලිවීමේදීත් ප්‍රධාන ගැටළුවක් වන්නේ සුදුසු ක්‍රියාපද තෝරාගත නොහැකි වීමයි. ස්ථාන, සිද්ධි, පුද්ගලයන්, අවස්ථා, විවිධ භාණ්ඩ ආදිය සමඟ යෙදෙන ක්‍රියාපද මෙම පොතේ ඇතුලත් ය. කාර් එක සමග යෙදෙන ක්‍රියාපද 24 ක්, ඊ මේල් සමඟ යෙදෙන ක්‍රියාපද 11 ක්, සපත්තු සමග යෙදෙන ක්‍රියාපද 11 ක්, ආහාර සමග යෙදෙන ක්‍රියාපද 16 ක් ආදී නිතර කථාකරන දහසක් පමණ දෙවල් සමඟ යෙදෙන ක්‍රියාපද මෙම පොතේ දක්වා ඇත.

Usage of English Verbs by K.N.T Amarasiri is a Sinhala-English book published by Praveena Publishers, listed under Academic & Reference.

Book details

Titleඉංග්‍රීසි ක්‍රියාපද භාවිතය (Usage of English Verbs)
AuthorK.N.T Amarasiri
LanguageSinhala-English
Pages140
CoverSoft Cover
ISBN9789551622831
PublisherPraveena Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKFDPP4AAT
GTIN / බාර්කේතය9789551622831
යැවීමේ බර194 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න