Lakpura
Lakpura® · Raamatud

Ros Menewiyage Diyaniya

Alates€5.37

From the publisher

උමතු ආලයක සිරකාරියකව සිටි ඇයට, කිසිවක් නොලබාම පුදන්නට තමා තුළ ඇති ධාරිතාව පිළිබඳව කිසිදු සැකයක් තිබුණේ නැත. එබැවින් හෝකින්ගේ ව්‍යාකූල බව හඳුනාගන්නට ඇයට පුළුවන් වූයේ ද නැත. තමා සොයා ගත්තේ පරිපූර්ණ ප්‍රේමවන්තයෙකි, ඇය මුරණ්ඩු දැරීයක මෙන් ඒ මායාව පෝෂණය කරන්නට වූවා ය. තෘප්තිමත් නොවූ ආශාවන්ගේ අඳුරු දෙගිඩියාව තුළ ඇයව අතහැර දමා ඇති ඒක පාර්ශවික ආලිංගනය වෙනුවෙන් ඇයට ලැබුණ වන්දිය වූයේ ඇය සිතින් මවාගත් ඇගේම ප්‍රේමය විය.

“ඔය මිනිහගෙ ගතිගුණ නං හොඳයි තමයි. හැබැයි මෝඩයා. මෙලෝ රහක් නෑ. එලීසා ඔය මිනිහව බැන්දොත් කම්මැලිකමින්ම මැරීලා යයි” රෝස් ඇගේ සැලසුම ගැන කපිතාන් ජෝන් සොමර්ස්ට කී විට ඔහු කීවේ ය."

“හැම පිරිමියෙක්ම මෙලෝ රහක් නෑ තමයි ජෝන්. මොළේ කළඳක්වත් තියෙන ගෑනියෙක් සතුටු වෙන්න බලාගෙන බඳින්නෙ නෑ, ජීවත්වෙන්න, කාලා ඇඳලා ඉන්න බඳිනවා මිසක් "

Ros Menewiyage Diyaniya by Piyal Panapitiya is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Crime, Fiction, Fiction & Literature.

Book details

Titleරෝස් මෙණෙවියගේ දියණිය (Ros Menewiyage Diyaniya)
AuthorPiyal Panapitiya
LanguageSinhala
Pages464
CoverSoft Cover
ISBN9786242041322
PublisherFast Publishing (Pvt) Ltd

Tehnilised andmed

Toode №LKEEPY77QK
GTIN / vöötkood9786242041322
Saatmiskaal550 g
Madubashini
Sinu tootenõustaja

Madubashini Juht

Küsimusi selle toote, selle suuruste või teie riiki saatmise kohta? Võta otse ühendust Madubashini'iga — vastused tulevad tavaliselt mõne tunni jooksul Sri Lanka tööajal.

Sulle võib ka meeldida

Küsi Lakpura® agendilt