Lakpura
Lakpura® · पुस्तकें

Ros Menewiyage Diyaniya

से₹566

From the publisher

උමතු ආලයක සිරකාරියකව සිටි ඇයට, කිසිවක් නොලබාම පුදන්නට තමා තුළ ඇති ධාරිතාව පිළිබඳව කිසිදු සැකයක් තිබුණේ නැත. එබැවින් හෝකින්ගේ ව්‍යාකූල බව හඳුනාගන්නට ඇයට පුළුවන් වූයේ ද නැත. තමා සොයා ගත්තේ පරිපූර්ණ ප්‍රේමවන්තයෙකි, ඇය මුරණ්ඩු දැරීයක මෙන් ඒ මායාව පෝෂණය කරන්නට වූවා ය. තෘප්තිමත් නොවූ ආශාවන්ගේ අඳුරු දෙගිඩියාව තුළ ඇයව අතහැර දමා ඇති ඒක පාර්ශවික ආලිංගනය වෙනුවෙන් ඇයට ලැබුණ වන්දිය වූයේ ඇය සිතින් මවාගත් ඇගේම ප්‍රේමය විය.

“ඔය මිනිහගෙ ගතිගුණ නං හොඳයි තමයි. හැබැයි මෝඩයා. මෙලෝ රහක් නෑ. එලීසා ඔය මිනිහව බැන්දොත් කම්මැලිකමින්ම මැරීලා යයි” රෝස් ඇගේ සැලසුම ගැන කපිතාන් ජෝන් සොමර්ස්ට කී විට ඔහු කීවේ ය."

“හැම පිරිමියෙක්ම මෙලෝ රහක් නෑ තමයි ජෝන්. මොළේ කළඳක්වත් තියෙන ගෑනියෙක් සතුටු වෙන්න බලාගෙන බඳින්නෙ නෑ, ජීවත්වෙන්න, කාලා ඇඳලා ඉන්න බඳිනවා මිසක් "

Ros Menewiyage Diyaniya by Piyal Panapitiya is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Crime, Fiction, Fiction & Literature.

Book details

Titleරෝස් මෙණෙවියගේ දියණිය (Ros Menewiyage Diyaniya)
AuthorPiyal Panapitiya
LanguageSinhala
Pages464
CoverSoft Cover
ISBN9786242041322
PublisherFast Publishing (Pvt) Ltd

तकनीकी विवरण

उत्पाद सं.LKEEPY77QK
GTIN / बारकोड9786242041322
शिपिंग वज़न550 g
ISBN978-6242041322
Pages464
LanguageSinhala
PublisherFast Publishing (Pvt) Ltd
Madubashini
आपका उत्पाद सलाहकार

Madubashini प्रबंधक

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Madubashini से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें