Lakpura
Lakpura® · Raamatud

Radala Piliruwa

Alates€6.27

From the publisher

සිංහල නවකතාව කලාත්මක නව මඟකට යොමු කළ ශ්‍රේෂ්ඨ නවකතාකරුවකු ලෙස ඩබ්ල්යූ. ඒ. සිල්වා සූරීන් හැඳින්වීම නිවැරදිය. සිංහල සිනමා සිත්තමට ද ඔහුගේ කැලෑ හඳ, හිඟන කොල්ලා, දෛවයෝගය වැනි නවකතාවලින් ලැබුණේ දැවැන්ත ආලෝකයකි. කතුවරයෙකුගේ "රදළ පිළිරුව" නව කතාව තුලින් සහ එතුමා සිය නවකතාවලින් කාන්තාව ප්‍රතිනිර්මාණය කළ අයුරු හඳුනාගැනීම. එය අප සමාජයට වඩා වැදගත් වන්නේ නිරතුරුව ම අද අපට අසන්නට දකින්නට ලැබෙන පරිදි කාන්තාව දෙස හෙළන දෘෂ්ටිකෝණය අන් කවරදාටත් වඩා ඉතා අනාදරණීය වී ඇති බැවිනි.

Radala Piliruwa by W. A. Silva is a Sinhala book published by S.Godage & Brothers (PVT) Ltd., listed under Fiction.

Book details

Titleරදළ පිළිරුව (Radala Piliruwa)
AuthorW. A. Silva
LanguageSinhala
Pages354
CoverSoft Cover
PublisherS.Godage & Brothers (PVT) Ltd.

Tehnilised andmed

Toode №LKBZDZN2YJ
Saatmiskaal429 g
Binupa
Sinu tootenõustaja

Binupa Spetsialist

Küsimusi selle toote, selle suuruste või teie riiki saatmise kohta? Võta otse ühendust Binupa'iga — vastused tulevad tavaliselt mõne tunni jooksul Sri Lanka tööajal.

Sulle võib ka meeldida

Küsi Lakpura® agendilt