Lakpura
Lakpura® · 书籍

Radala Piliruwa

起价46.63 CNY

From the publisher

සිංහල නවකතාව කලාත්මක නව මඟකට යොමු කළ ශ්‍රේෂ්ඨ නවකතාකරුවකු ලෙස ඩබ්ල්යූ. ඒ. සිල්වා සූරීන් හැඳින්වීම නිවැරදිය. සිංහල සිනමා සිත්තමට ද ඔහුගේ කැලෑ හඳ, හිඟන කොල්ලා, දෛවයෝගය වැනි නවකතාවලින් ලැබුණේ දැවැන්ත ආලෝකයකි. කතුවරයෙකුගේ "රදළ පිළිරුව" නව කතාව තුලින් සහ එතුමා සිය නවකතාවලින් කාන්තාව ප්‍රතිනිර්මාණය කළ අයුරු හඳුනාගැනීම. එය අප සමාජයට වඩා වැදගත් වන්නේ නිරතුරුව ම අද අපට අසන්නට දකින්නට ලැබෙන පරිදි කාන්තාව දෙස හෙළන දෘෂ්ටිකෝණය අන් කවරදාටත් වඩා ඉතා අනාදරණීය වී ඇති බැවිනි.

Radala Piliruwa by W. A. Silva is a Sinhala book published by S.Godage & Brothers (PVT) Ltd., listed under Fiction.

Book details

Titleරදළ පිළිරුව (Radala Piliruwa)
AuthorW. A. Silva
LanguageSinhala
Pages354
CoverSoft Cover
PublisherS.Godage & Brothers (PVT) Ltd.

技术参数

产品编号LKBZDZN2YJ
运输重量429 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问